Thursday, April 28, 2016
Sunday, October 25, 2015
Monday, April 15, 2013
දඹදිව වන්දනා චාරිකාව 2012 දෙසැම්බර් 3
ආරම්භය
අප චාරිකාව කොළඹ, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ගමන් අරම්භ කර, නව දිල්ලිය ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව දඹදිව වන්දනාව අරම්භ කරනු ලබයි. අප චාරිකාව දකුණු ඉන්දියානු බලපෑම් කිසිවිටෙකත් බල නොපාන දඹදිව චාරිකාවකි. සැප පහසු ගුවන් ගමනින් අනතුරුව සුඛෝපබොගී වායුසමනය කල බස් රථ මගින් බුදුන් උපන් දේශය නරඹමු.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiP0lQ2xXNVdxmFBmmD5p96hUICTO_9WcrK9Yt2FoG0xaG80jYCzJqOmzkVXBjGRnUlaOsruHbhd_lo9vSKuz9tpPZ3svM4LkpXjjFDaR9gtz1RwMGX_siunVK8wM5phxl_YTUDs2_5y1s/s320/72286_1215274119.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmhQArdVtKEcDRCG87hs8Qa9iNoCHTfdBDaWhWv72JMKHrOfi0spj-vpbB1EkMHRa5h5N7mziGlhJfG37TUx22jO_e5_kcdkDX2CHhIB35gvG2DosE-WpklWjiwh2DkU9RB_iDF-goAKk/s320/57149_1259003174.jpg)
සුඛෝපබොගී වායුසමනය කල බස් රථ මගින් චාරිකාව
දිල්ලියට ගිය අප මුලින්ම දිල්ලි නගරයේ විශේෂ ස්ථාන නරඹමින්
සංකස්ස නුවර
දෙවාරෝහණ විහාරය , ශ්‍රී සර්වඥධාතු ෛචෛත්ය, අශෝක ස්ථම්භය
සැවැත්නුවර
ආනන්ද බෝධිය, ජේතවනාරාමය , ගන්ධ කුටිය , ශ්‍රී ලංකාරාමය , අනේපිඩු සිටු මාලිගය , අංගුලිමාල චෛත්‍ය, රහතන්වහන්සේලා වැඩසිටි කුටි, දම්සභාමණ්ඩපය , පුර්වාරාමය , බුදුන් පැන් වැළදු ළිද , ගන්දබ්බ චෛත්‍ය, නිඝන්ඨාරාමය , තායිලන්ත පන්සල
කපිලවස්තු පුරය
ලුම්බිණි සල් උයන , මයා කෝවිල , සිදුහත් කුමරු උපන් ස්ථානය, නිග්‍රෝධාරාමය , සර්වඥධාතු ස්තුපය , රම්‍ය - සුරම්‍ය - සුභ මාලිගා , නේපාල රාජ්‍යය.
Subscribe to:
Posts (Atom)